Your Ad Here

Wednesday, February 2, 2011

Download Sinhala Subtitles for Step UP 3D සිංහල උපසි‍රැසි

Step Up 3D ..මේ අපි සිංහල උපසිරසි යෙදූ පළමු චිත්‍රපටයයි. තම විශ්වවිද්‍යාලයේ වැඩ අධිකව තිබුනත් මේ සඳහා ඉතාම මහන්සියෙන් නිදි නොලබා මහන්සිවුන නිලූ-ඩී ට අපේ නොමඳ ස්තූතිය පලකරන්න ඕනේ. මේ චිත්‍රපටයම ‍තෝර ගැනීම ගැනත් ඉතාම සංවේදී අයුරින් මේ චිත්‍රපටයේ කතාව සිංහලෙන් අදහස් ගලපා ප්‍රකාශකිරීමට ගත් උත්සාහයත් හරිම ප්‍රශංසනීයයි.

තවද මෙවැනි කාර්ය්‍යයකට අපව යොමු කල 'බයිස්කෝප්" වෙබ් අඩවියටත් ninete9 (Suranga) ටත් (http://www.baiscopelk.com) ඉතාම ස්තූතියි. මේ සමඟ ඇති උපසිරසි සමඟ චිත්‍රපටය වෙන වෙනම ඔබට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.ඒක Unzip කරලා ඊට පස්සේ මේ චිත්‍රපටයත් උපසි‍රැසි ෆයිල් එකත් එකම ෆෝල්ඩරයකට යොදා.. එකම නමින් තියෙන්නත් ඕන. ඊට පස්සේ හෝ මගින් මෙය සිංහල උපසිරසි සමඟින්න් රසවිඳින්න පුළුවන්.









Step UP 3D is our 1st Sinhala subtitled movie. The movie is...


A tight-knit group of street dancers, including Luke and Natalie, team up with NYU freshman Moose, and find themselves pitted against the world's best hip hop dancers in a high-stakes showdown that will change their lives forever.

Genres : Drama, Musical/Performing Arts, Sequel and Dance
Running Time: 1 hr. 37 min.
Release Date: August 6th, 2010 (wide)
MPAA Rating : PG-13 for brief strong language.
Distributors :
Walt Disney Studios Distribution
U.S. Box Office: $42,385,520


Starring: Rick Malambri, Adam G. Sevani, Sharni Vinson, Alyson Stoner, Keith "Remedy" Stallworth
Directed by: Jon Chu
Produced by: Meredith Milton, Bob Hayward, David Nicksay

* Download the movie here...චිත්‍රපටය මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න (Torrent download)
http://isohunt.com/torrent_details/255340629/?tab=summary
or
CLICK HERE http://bit.ly/hAyJdu

* Download Sinhala subtitles here..සිංහල උපසිරසි මෙතනින් බාන්න (Rar File)

http://www.starlankaonline.com/StepuP3D.rar

2 comments:

Anonymous said...

Thanks. U have done great job.

Deshan said...

Thanks. U have done great job.

"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched the official web site, called *** Star Lanka Online Dot Com ........................ www.starlankaonline.com will be completed in very near future.... *** Star Lanka Online TV Channel,.................. Just One Click ahead ... Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link below this description to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the link. and also recorded parts, following the below link.

Star Lanka Online TV' Channel Now On Air

Our Own TV Channel, "Star Lanka Online", Now Can Watch Watch live video from starlankaonline's channel on Justin.tv